![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2jdNLFrjosJ71QslJhyphenhyphen8ptZCYA6dGPZ0lqN5rQDD-IVqNlc4qIy0nRqNvi-sY8DWu-4XAxNkQTODBCeCSfm4pH7M9TDubNszmN5XNIStQEN7CVL4AvfMmlo3g4LE5clMt_EKogxngKiOt/s320/41389328_23842987492770081_3215866581175238656_n.png)
ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයකු මෙහිදී මනාලයා සමග සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය. මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවල සමග මනාලයා හා සම වයසේ මෙන්ම ශක්ති සම්පන්න තරුණයෙක් ද රැගෙන යන ලදී. මනාලිය පැහැරගෙන යාමට කිසිවකු හෝ පැමිණියහොත් සටන් කරන්නේ මනමාලය නොව, රැගෙන යන තරුණයාය. අද දවසේ දෙවන මනමාලයා ලෙස හදුන්වා ඇත්තේ එදා සිටි මෙම ගෝත්‍රික තරුණයාය.