Thursday, June 28, 2018

දෙවන මනාලිය


සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇතිවන බවට එදා විශ්වාසයක් විය.
එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක්, මනාලිය ලෙස සුන්දර ලෙස සරසා මංගල උස්සවයට ඉදිරිපත් කරයි. 
එවිට භූතයන්ට මනාලිය හදුනා ගැනීමට නොහැකිව, දෙදෙනා දෙසම බලපෑම් නොකර, බැලීම පමණක් කරයි. භූතයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවැනි මනමාලිය සැරසීම දක්වා විකාශනය වී ඇත.

Monday, June 4, 2018

The Wedding Show




 “The Wedding Show” is recognized internationally and locally as the most prestigious bridal exhibition in Sri Lanka. This event is organized by Asia Exhibition & Conventions for the 10th consecutive time with experts and the professionals in the wedding industry. This event is to be held on the 16th, 17th & 18th February 2018 from 10AM - 8PM at the Sirimavo Bandaranaike Memorial Exhibition Centre, Colombo, Sri Lanka. The Wedding Show covers all areas of the bridal industry providing a comprehensive variety of bridal suppliers from Sri Lanka and has become Sri Lanka’s most popular bridal exhibition. This exhibition allows brides and grooms to experience first-hand the products and services available from suppliers in Sri Lanka. 

(Quoted From The Wedding Show Facebook Page)