Thursday, June 28, 2018

දෙවන මනාලිය



සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇතිවන බවට එදා විශ්වාසයක් විය.එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක්, මනාලිය ලෙස සුන්දර ලෙස සරසා මංගල උස්සවයට ඉදිරිපත් කරයි.එවිට භූතයන්ට මනාලිය හදුනා ගැනීමට නොහැකිව, දෙදෙනා දෙසම බලපෑම් නොකර, බැලීම පමණක් කරයි. භූතයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවැනි මනමාලිය සැරසීම දක්වා විකාශනය වී ඇත.

No comments:

Post a Comment