ගෝත්රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයකු මෙහිදී මනාලයා සමග සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය. මෙයට උපක්රමයක් ලෙස ගෝත්රික යුවල සමග මනාලයා හා සම වයසේ මෙන්ම ශක්ති සම්පන්න තරුණයෙක් ද රැගෙන යන ලදී. මනාලිය පැහැරගෙන යාමට කිසිවකු හෝ පැමිණියහොත් සටන් කරන්නේ මනමාලය නොව, රැගෙන යන තරුණයාය. අද දවසේ දෙවන මනමාලයා ලෙස හදුන්වා ඇත්තේ එදා සිටි මෙම ගෝත්රික තරුණයාය.
Monday, September 10, 2018
Tuesday, July 10, 2018
Thursday, June 28, 2018
දෙවන මනාලිය
සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇතිවන බවට එදා විශ්වාසයක් විය.එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක්, මනාලිය ලෙස සුන්දර ලෙස සරසා මංගල උස්සවයට ඉදිරිපත් කරයි.එවිට භූතයන්ට මනාලිය හදුනා ගැනීමට නොහැකිව, දෙදෙනා දෙසම බලපෑම් නොකර, බැලීම පමණක් කරයි. භූතයන් රැවටීමේ එදා උපක්රමය අද දවසේ දෙවැනි මනමාලිය සැරසීම දක්වා විකාශනය වී ඇත.
Subscribe to:
Posts (Atom)